Accueil
Accueil
Podcasts
Podcasts
Bibliothèque
Annuler
Connexion
ලොකු කතා
ලොකු කතා කණ්ඩායම
Suivre
විශ්වයේ ආරම්භය, ජීවීන් සහ අනාගතය පිළිබඳව...
read less
Science
Science
Société et culture
Société et culture
Astronomie
Astronomie
Commencez ici
28-05-2023
Season 2 - Episode 2 - AGI සහ UBI
AI සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
Épisodes
28-05-2023
Season 2 - Episode 2 - AGI සහ UBI
AI සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
06-05-2023
Season 2 - Episode 1 - ChatGPT
Links: https://youtu.be/yWbnH6inT_U
02-10-2021
දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (දෙවන කොටස)
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි.විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2
02-10-2021
දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (පළමු කොටස)
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
13-06-2021
එකොළොස්වන සංවාදය - වඳ වී ගිය ජීවීන් ප්‍රත්‍යුත්ථානය
වඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.De-extinction - WikipediaPassenger Pigeon
05-06-2021
දසවන සංවාදය - පුරාණ දැනුම පද්ධති
පිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.මෝක්ෂයAlonzo_Clemons
30-05-2021
නවවන සංවාදය - මොළය
මිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...What can you do without a brainMike the headless chickenAlonzo ClemonsDaniel Tammetලිවීම සහ කතාකිරීම
29-05-2021
අටවන සංවාදය - අභිසාරී පරිණාමය
අභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි...Wikipedia pageඅන්ධ බිංදුව (video)
29-05-2021
හත්වන සංවාදය - ඇල්බට් අයින්ස්ටයින් (දෙවන කොටස)
අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
29-05-2021
හත්වන සංවාදය - අයිසැක් නිව්ටන් (පළමු කොටස)
අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
17-05-2021
හයවන සංවාදය - තීරණ ගැනීම
ප්‍රමූල ධර්ම භාවිතයෙන් සහ ප්‍රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.The Greatest Maths Mistakes
17-11-2020
පස්වන සංවාදය - ගණිතය
ගණිතය සහ සංඛ්‍යා පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.Rayo's Number
31-10-2020
සිව්වන සංවාදය - පරිණාමය (දෙවන කොටස)
පළමු කොටස වෙනම upload කර ඇත.ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරයRing speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුව
31-10-2020
සිව්වන සංවාදය - පරිණාමය (පළමු කොටස)
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරය Ring speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුවදෙවන කොටස වෙනම upload කර ඇත.
19-10-2020
තෙවන සංවාදය - තාක්ෂණය
මානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...පිරමීඩ සෑදූ ආකාරයCRISPRපොරොන්දු වුණු links...IBM ක්වන්ටම් පරිගණක අත්දැකීම
10-10-2020
දෙවන සංවාදය - විශ්වයේ ආරම්භය
දැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි...තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...මහා පිපිරුම් වාදයCosmic Microwave Background RadiationCMBR සොයාගත් කතාව
24-09-2020
පළමු සංවාදය - ඩයිසන් ගෝලය
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...කාඩශෙව් පරිමාණයඩයිසන් ගෝලය නිමවන ආකාරය